ඥානසාර අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 26 May 2015 10:03

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර කුරුඳුවත්ත පොලිසිය විසින් අද(26) අත්අඩංගුවට ගෙන තිබේ.

තහනම් නියෝගයක් තිබියදී එය නොතකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය මස 23දා විරෝධතා ව්‍යපාරයක නිරත වීමෙන් අධිකරණයට අපහාසයක් වු බව පවසමින් පොලිසිය විසින් 28 දෙනෙකුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

නමුත් ගලබොඩඅත්තේ ඥානසාර අධිකරණ නියෝගය කඩකර උසාවියට නොපැමිණ සිටි නිසා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා උසාවිය විසින් වරෙන්තු නිකුත් කර තිබිණි.

විදේශගතව සිටි ගලබොඩඅත්තේ ඥානසාර අද කුරුඳුවත්ත පොලීසියට ඉදිරිපත් වූ අවස්ථාවේ පොලීසිය විසින් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us