මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරු පැදි(audio)

Published in පුවත්
Wednesday, 27 May 2015 10:06

මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරු පැදි ලබා දීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අනුමැතිය ඊයේ(26) හිමි විය.

ඒ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

යතුරු පැදි ලබා ගැනීම සදහා ශ්‍රී ලාංකීය පුරවැසියකු වීම,වසර පහක කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටීම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම, යතුරු පැදි පැදවීමේ බලපත්‍රයක් හිමි වීම යන සුදුසුකම් සම්පුර්ණ කල යුතුය.

මාධ්‍යවේදීන්ට සේ ම මාධ්‍යවේදිනියන්ට ද මෙම යතුරු පැදිය ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙයි. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවේදිනියන්ට මාදිලි දෙකින් මෙම යතුරු පැදි ලබා ගත හැකි ය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෙම තීරණය ගනු ලැබුවේ ගෙවී ගිය කාලය තුළ නොබියව සත්‍ය වාර්තා කිරීමට කළ මෙහෙවර වෙනුවෙන් කළ ගුණ සැලකීමක් ලෙස බවයි.

හඩපටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/gayantha-ravimp3{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us