ටිරාන් අලස් අැල්ලීම කල්යයි

Published in පුවත්
Wednesday, 27 May 2015 13:42

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ව ලබන 11 වනදා තෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපති අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

තමා අත්අඩංගුවට ගැනීමට වැලැක්වීමේ නියෝගයක් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට නිකුත් කරන්නැයි මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඒ, සුනාමි අවතැන්වූවහනට උතුරු නැගෙනහිර නිවාස ඉදි කිරීමට පිහිටවූ රාඩා ආයතනයේ මුදල් වංචාවක් ගැන එහි හිටපු සභාපති ලෙස කටයුතු කළ ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ව අත්අඩංගුවට නොගෙන ඊට අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන යන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

සබැදි පුවත්

ටිරාන් අත්අඩංගුවට ගැනීම නීතිපති අත්හිටුවයි

 

Last modified on Wednesday, 27 May 2015 13:49

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us