සන්ධානයේ පොදු එකඟතා කඩකරමින් උදය කුමාර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා දී අනතුරුව ඌව පළාත් සභාවට තරග කිරීමට අවස්ථාව සලසා දීම අනුමත කළ නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
(අද)
ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් කළ උදය කුමාර මහතාට ඌව පළාත් සභාව වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය හේතුවෙන් තවදුරටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව අද (29දා) රටට දැනුම්දෙන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
සන්ධානයේ පොදු එකඟතා කඩකරමින් උදය කුමාර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා දී අනතුරුව ඌව පළාත් සභාවට තරග කිරීමට අවස්ථාව සලසා දීම අනුමත කළ නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
(අද)
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...