ජානක වක්කුඹුර, පිස්සෙක්ද මෝඩයෙක්ද

Published in පුවත්
Thursday, 28 May 2015 17:53

පැරදී ගෙදර ගිය හිටපු ජනාධිපතිවරයා සහභාගි වන බෝධි පූජා සංදර්ශනයක් වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ශ්‍රී ලනිප පාක්ෂිකයන් වෙත යවා තිබෙන ලිපියක දැක්වෙන්නේ "අපගේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා"සහභාගී වන බෝධි පුජා පිංකමක් ගැනය.

ජනතාව අතර හොරෙක් දූෂිතයෙක් ලෙස හංවඩු ගැසී කූජිත වී පැරදී ගෙදර ගිය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් තමුන්ගේ ජනාධිපති ලෙස පිලිගන්නා මෙවැනි මන්ත්‍රීවරයෙක් පිස්සකුලෙස මිස වෙන අයෙකු ලෙස සැලකිය නොහැක. මේ නොදන්න කමට කල දෙයක් නම් මැවැනි මෝඩයන් යළි පාර්ලිමේන්තුවට තබා සමූපකාර නියෝජිතයකු ලෙසවත් පත් කර නොයැවීමට ඡන්ද දායකයන් පරිස්සම් විය යුතුය.

janaka-1

Last modified on Thursday, 28 May 2015 18:00

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us