අල්ලස් කොමිසමට පැමිණිලි 3000ක්

Published in පුවත්
Monday, 01 June 2015 10:37

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව  අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව තුල දුෂණ සහ අල්ලස් පැමිණිලි 3000ක් පමණ විභාග වෙමින් පවතින  බව වාර්තා වේ.

මේ පරීක්ෂණ වලින් සියයට 90ක් පමණ මීට පෙර පැවති රජයේ දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරීන්ට එල්ල වූ චෝදනා බව අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය පවසයි.

එසේම ඇය එම ධුරයට පත්වනවිට 1800ක් පමණ පැමිණිලි විභාග වෙමින් තිබී ඇති  අතර ධුරයට පත්වීමෙන් අනතුරුව විවිධ පුද්ගලයන්ගෙන් සහ සංවිධානවලින් පැමිණිලි 1200ක් පමණ ලැබී ඇත.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය පවසන පරිදි අත්දැකීම් සහිත නීතිඥයන්ගේ අධීක්ෂණය යටතේ දිවා රෑ දෙකෙහිම මේ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතියි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us