අයථා ලෙස ධාවනයට බස් රථ එක් කරන තත්ත්වයක් යළි උදා වුවහොත් වැඩවර්ජනයකට යන බව සීමාසහිත මාතර මගි ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (01දා) සවස මාතරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
පසුගිය ආණ්ඩුව මගින් අයථා ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරින් ධාවනයට එකතු කළ බස්රථ සියල්ල උසාවි නියෝගයකින් ඉවත් කර තිබේ.
අයථා ලෙස ධාවනයට බස් රථ එක් කරන තත්ත්වයක් යළි උදා වුවහොත් වැඩවර්ජනයකට යන බව සීමාසහිත මාතර මගි ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (01දා) සවස මාතරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.