මෙම ඉන්දීය ධීවරයින් පිරිස තහනම් දැල් ආම්පන්නද සහිතව මසුන් ඇල්ලීමේ කාර්යේ යෙදී සිටිය බවද එම කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් මන්නාරම ධීවර පරික්ෂක කාර්යාලය හරහා මන්නාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තලෙයිමන්නාරම් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ බෝට්ටු 3ක් ඊයේ (01) සවස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් ධීවර පරික්ෂක කාර්යාලය පවසයි.
මෙම ඉන්දීය ධීවරයින් පිරිස තහනම් දැල් ආම්පන්නද සහිතව මසුන් ඇල්ලීමේ කාර්යේ යෙදී සිටිය බවද එම කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් මන්නාරම ධීවර පරික්ෂක කාර්යාලය හරහා මන්නාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.