2011 ඇතිවූ සෙම් අමාරුවක් ගැන පවසමින් සජින් වාස් ඇප ඉල්ලා ඇත.
නමුත් ඔහු 2013දී ඊට ප්‍රතිකාර ගෙන ඇතැයිද ඉන්පසු සිදුකළ ප්‍රතිකාර ගැන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නැතැයිද මහේස්ත්‍රාත් කියා සිටියේය.
හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන 23ක් අයථා ප්‍රයෝජනයට ගත් බවට සැකපිට රිමාන්ඩ් කර සිටින සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී හා තවත් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 17 තෙක් රිමාන්ඩ් කර ඇත.
2011 ඇතිවූ සෙම් අමාරුවක් ගැන පවසමින් සජින් වාස් ඇප ඉල්ලා ඇත.
නමුත් ඔහු 2013දී ඊට ප්‍රතිකාර ගෙන ඇතැයිද ඉන්පසු සිදුකළ ප්‍රතිකාර ගැන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නැතැයිද මහේස්ත්‍රාත් කියා සිටියේය.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...