2011 ඇතිවූ සෙම් අමාරුවක් ගැන පවසමින් සජින් වාස් ඇප ඉල්ලා ඇත.
නමුත් ඔහු 2013දී ඊට ප්‍රතිකාර ගෙන ඇතැයිද ඉන්පසු සිදුකළ ප්‍රතිකාර ගැන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නැතැයිද මහේස්ත්‍රාත් කියා සිටියේය.
හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන 23ක් අයථා ප්‍රයෝජනයට ගත් බවට සැකපිට රිමාන්ඩ් කර සිටින සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී හා තවත් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 17 තෙක් රිමාන්ඩ් කර ඇත.
2011 ඇතිවූ සෙම් අමාරුවක් ගැන පවසමින් සජින් වාස් ඇප ඉල්ලා ඇත.
නමුත් ඔහු 2013දී ඊට ප්‍රතිකාර ගෙන ඇතැයිද ඉන්පසු සිදුකළ ප්‍රතිකාර ගැන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නැතැයිද මහේස්ත්‍රාත් කියා සිටියේය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.