අවසන් කැමැත්ත ගසක් වෙනුවෙන් වෙන් කරන්න

Published in පුවත්
Wednesday, 03 June 2015 10:09

ජාත්‍යන්තර පරිසර දිනය පදනම් කරගනිමින් "අවසාන කැමැත්ත ගසක් වෙනුවෙන්" (Last will for wood) සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් මෙම මස 05 වැනිදා උදේ 9.30ට හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේදී පැවැත්වේ.

මෙම වැඩසටහනට සමගාමීව පාසල් ළමුන්ගේ දායකත්වයෙන් රුක් රෝපණ වැඩ සටහනක් සහ පරිසර දේශණද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ පිළිබඳ වැඩි විස්තර රවින්ද්‍ර කාරියවසම් - 0718368642, පුජ්‍ය වෑකඳවල රාහුල හිමි - 0719785084 යන දුරකථන අංක වෙතින් විමසීමෙන් ලබාගත හැක.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us