හොරෙන් රට යැවීම් දැනුම්දෙන්න අංක දෙකක්

Published in පුවත්
Thursday, 04 June 2015 09:40

නීතිවිරෝධී අයුරින් කොරියානු සහ මැදපෙරදිග රැකියා සඳහා පුද්ගලයින් යැවීමේ ජාවාරමේ නිරත වන තැරැව්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය දුරකථන අංක දෙකක් හඳුන්වාදී තිබේ.

තැරැව්කරුවන් මාර්ගයෙන් එලෙස රැකියා සඳහා පිටත්ව යාම නිසා ආර්ථික ගැටලූ රැසක් පැන නැගී ඇති බව එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය සඳහන් කළේය.

එවැනි තැරැව්කරුවන් පිළිබඳ තොරතුරු
0112 87 99 00 හෝ
0112 87 99 02 ට දැනුම්දිය හැකි බව ඔහු කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us