20 ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න.

Published in පුවත්
Sunday, 07 June 2015 10:53

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත් කොට කඩිනමින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලෙස කැෆේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කරන මැතිවරණ ක්‍රමයේ සංශෝධන පරාජය කිරීමට පාර්ලිමේන්තුවේ සීමිත පිරිසක් කටයුතු කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් ඇතැමුන් උත්සාහ ගන්නේ ද එම සංශෝධනයන් සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම වැළැක්වීම බව කැෆේ සංවිධානය සදහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ තීරණයක් ගැනීමට කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අැතත් ඒ සඳහා අවසන් එකඟතාව පළවී නොමැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us