බැසිල්ගේ ඇප අයැදුම 15ට කල් යයි

Published in පුවත්
Monday, 08 June 2015 11:40

දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගොනුකළ ඇප අයදුම්පත සළකාබැලීම මේ මස 15 වැනිදා සිදුකිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. අදාළ ඇප අයදුම්පත අද කැඳවූ අවස්ථාවේදි මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මෙම නියෝගය නිකුත් කළේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර ඇති බවයි.

එය මේ මස 12 වැනිදා විභාගයට ගැනීමට නියමිත බැවින් ඇප අයදුම්පත සළකාබැලීම මේ මස 15 වැනිදා සිදුකිරීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

Last modified on Monday, 08 June 2015 11:45

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us