කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එවන් කැඳවීමක් මෙතෙක් සිදු කර නැති බවයි.
මීට පෙරද නාමල් රාජපක්ෂ මහතා සිට ට්විටර් ගිණුම ඔස්සේ බොරු ප්‍රචාරයක් ඇති කිරීමේ අරමුණින් එවැනි බොරු පණිවිඩ පල කර කිබූ බව ඔහු සඳහන් කරයි.
තමාව ජුනි මස 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තමන්ව එසේ කැඳවීමට හේතුව කුමක්දැයි යන්න දැනුවත් කර නැති බවයි.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එවන් කැඳවීමක් මෙතෙක් සිදු කර නැති බවයි.
මීට පෙරද නාමල් රාජපක්ෂ මහතා සිට ට්විටර් ගිණුම ඔස්සේ බොරු ප්‍රචාරයක් ඇති කිරීමේ අරමුණින් එවැනි බොරු පණිවිඩ පල කර කිබූ බව ඔහු සඳහන් කරයි.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.