20 ට කැබිනට් අනුමැතිය !

Published in පුවත්
Monday, 08 June 2015 22:04

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කෙ‍ටුම්පත් කරතිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙ‍ටුම්පත සම්මත කිරීම සඳහා අද දින සවස හදිසියේ ‍රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

වාද විවාද ‍රැසක් අවසන් කරමින් මෙලෙස කැබිනට් අනුමැතිය 20 වන සංශෝධයට ලැබීම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ලබා දුන් තවත් වැදගත් පොරොන්දුවක් ඉ‍ටු කිරීම සඳහා වූ විශාල බාධකයක් ජය ගැනීම බව දේශපාලන විචාරකයන්ගේ මතය වේ.

කෙසේ නමුත් අද කොළඹදි පැවැති ප්‍රසිද්ධ සම්මත්‍රණයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූවුවේ. 20 ට එරෙහිවන්න ද්‍රෝහීන් බවය.  20 වන සංශෝධයට සංශෝධන එක්කිරීම සඳහා සෙසු පක්ෂවලට අවස්ථාව විවෘත තබන බවද එම ආරංචි මාර්ග පවසයි.

Last modified on Monday, 08 June 2015 22:32

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us