මහ ගැහිලි ගැන පැමිණිලි ගලයි

Published in පුවත්
Wednesday, 10 June 2015 15:54

ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක සහ පළාත් සභා ප්‍රාදේශිය සභා කිහිපයක සිදුවී යැයි කියන මහා පරිමාණයේ මුල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජන පැමිණිලි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් වි තිබෙන බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.

එම පැමිණිලි සම්බන්ධ මුලික විමර්ශන සිදු කරගෙන යන බවත් පැමිණිලි ඉදිරිපත් කරන්නන්ගේ රහස්‍යභාවය සුරකිමට හා ඒ සම්බන්ධ ක්‍රියා කිරිමට කොමිසමට හැකි බව ද කොමිසම සඳහන් කරයි.

එම නිසා 2010 ජනවාරි මාසයේ 10 දා සිට සිදු වුණ බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කළ හිටපු සහ දැනට සිටින දේශපාලකයන් , ආයතන ප්‍රධානීන් සම්බන්ධ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන ලෙස එම කොමිසම මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.

ලංකාදීප

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us