අබ්දුල් කලාම් ලංකාවට එයි

Published in පුවත්
Wednesday, 10 June 2015 22:20

ඉන්දියාවේ විද්‍යා පුනර්ජීවනයේ ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා ජුනි මස 26 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විදුලි හා බලශක්තිය සම්බන්ධයෙන් පැවැත්වෙන සම්ම්න්ත්‍රණයකට සහභාගී වීම පිණිස ඔහු පැමිණේ. රජයේ මැදිහත්වීමෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන අතර අබ්දුල් කලාම් මහතාට ඒ සඳහා ආරධනා කිරීම පසුගිය 8 වන දින විදුලි හා බලශක්ති ඇමැති චම්පික රනවක මහතා විසින් සිදු කර තිබේ.

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සරය අල්ලලා අමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට නියමිතය.

Last modified on Wednesday, 10 June 2015 22:36

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us