නීති කඩන යතුරු පැදිකරුවන්ට දැඩි පියවර

Published in පුවත්
Thursday, 11 June 2015 09:55

මාර්ග නීති උල්ලංඝනය කරන යතුරු පැදිකරුවන්ට එරෙහිව ඊයේ (10 ) සිට දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ රථවාහන අංශය කටයුතු ආරම්භ කර ඇත.

දිනකට යතුරු පැදිකරුවන් විසිනව ලක්‍ෂයක්‌ පමණ යතුරුපැදි ධාවනය කරන බව පොලිසියේ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. ඔවුන් ඉතාම නොසැලකිලිමත් අන්දමින් යතුරු පැදි ධාවනය කිරීම නිසා සිදුවන අනතුරු දිගින් දිගටම ඉහළ යැම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

මේ අනුව රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස්‌ නිලධාරීන් යතුරු පැදිකරුවන් කෙරෙහි වැඩි අවධානය යොමු කරනු ඇත. එමෙන්ම යතුරු පැදිවල ගමන් කරන විට හෙල්මට්‌ පැළදීම නිසි පරිදි සිදු කෙරෙන්නේ දැයි පිළිබදව වැඩි අවදානයක් යොමු කරනු අැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us