අගමැතිගෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිට නියෝගයක්

Published in පුවත්
Thursday, 11 June 2015 10:02

සංවර්ධනය මුවාවෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

ඉඩම් අත්පත් කර ගැනීමට අත්‍යවශ්‍ය අවස්‌ථාවන්හිදී එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සිවිල් සමාජයේ උපදේශකත්වය සහ සහභාගීත්වය ඇතිව මානුෂීය ක්‍රමවේදයක්‌ යටතේ සිදුකළ යුතු බවද අගමැතිවරයා උපදෙස්‌ දී අැත.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටක් ප්‍රකාශ කළේ ජනතාව වෙනුවෙන් කැපවී සිටින රජයක් ලෙස, රජයේ සහ පෞද්ගලික ඉඩම් කටයුතුවලදී වඩාත් විනිවිදභාවයකින් සහ වගකීමෙන් යතු සැලසුමක් හඳුන්වා දියයුතු බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us