මේ සදහා ඔ්ස්ට්රේලියාවේ රොටරි සංවිධානයේ අාධාර අැතිව මෙම මහගු ප්රජා සත්කාරය සිදු කරනු ලබයි. අද සිට දින තුනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන මගින් දෑත් අහිමිව අසරණ වූවන්ට කෘතිම අත් සවිකර පිලිසරණක් සැපයීම සිදු කරනු ලබයි.
ඒ අනුව අද දින 120 දෙනෙකුට කෘතිම අත් පිරිනැමීම සිදු වූ අතර ඉදිරි දින 2 තුළ තවත් අත් අහිමි අාබාධිත පිරිස් වලට මෙම වැඩසටහන යටතේ පිළිසරණක් සැපයේ.
විශේෂ ස්තූතිය-කබීෂන්
ඡායාරූප-නිශාන්ත ප්රියදර්ශන