සමරිසි ප්‍රේමවන්තයෝ

Published in අනං මනං
Saturday, 13 June 2015 11:11

ආදරය ඇති විය හැක්කේ ගැහැණියක් සහ මිනිසෙක් අතර පමණද? එය එසේ නොවන බව ලෝකයේ බොහෝ මිනිසුන් සනාථ කර අවසන්.

 ජුනි මාසය සමරිසි ආදරයේ අභිමානවත් මාසය ලෙස සැලකෙනවා. එයට හේතුව 1969 වසරේ සමරිසියන්  වෙනුවෙන් වෙන්වූ හෝටලයක් පොලිසිය වටලෑමත් සමඟ සමරිසි අයිතීන් පිළිබඳ සමාජයේ විශේෂ කතා බහක් ඇතිවීමයි.

එය සිහිකිරීම වෙනුවෙන් පසුව ජුනි මාසය සමරිසි අභිමානයේ වසර ලෙස නම් කෙරුණා.

සමරිසි ආදරයේ සුන්දරත්වය පෙන්වන ඡායාරූප කිහිපයක් පහත දැක්වෙනවා. ආදරයට කිසිම සීමාවක් බලනොපාන ඒ ඡායාරූපවලින් පැහැදිලි වෙනවා.

lgbt2

lgbt3

lgbt4

lgbt5

lgbt6

lgbt7

lgbt8

lgbt9

lgbt10

lgbt11

lgbt12

lgbt13

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us