මුහුණුපොතට වෛරසයක්

Published in පුවත්
Wednesday, 30 July 2014 13:43

සමාජ ක්‍රියාකාරීත්වයක නිරතවන අයගේ Facebook ගිණුම් අක්‍රීය කිරීමේ හා එමගිණුම්වලට මඩ ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් Facebookජාලයට වෛරසයක් නිකුත්කර ඇතැයි වාර්තා වේ. 

සමාජ ක්‍රියාරිකයන්ගේ ගිණුම් තුළට ඇතුල්වන මෙම වෛරසය එම ගිණුම්හිමියන්ගේ ‘‘අතිශයින් නින්දා කටයුතු වීඩියෝ නැරඹීම සඳහා (Bad infamous)’’ යනුවෙන් සඳහන්කර වෙනත් ගිණුම් තුළට සම්බන්ධකයක් (Tag) ආකාරයෙන් ඇතුළු වේ.

එලෙස ප්‍රදර්ශනයවන වෛරසය තුළ clickකරන අයකුගේ ගිණුමක් තුළින් නැවත එම වෛරසය පෙර ආකාරයෙන්ම ප්‍රදර්ශනය වීමට (Share) පටන් ගනී.
මේ සම්බන්ධයෙන් Facebook ආයතනයට පැමිණිලි ලැබී ඇති බවත් එම වෛරසය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us