මුදල් ඇමතිතුමනි උතුරේ මත්පැන් බලපත්‍ර අහෝසි කරන්න

Published in පුවත්
Wednesday, 17 June 2015 17:59

සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති උල්ලංඝනය කරමින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර අවලංගු කරන මෙන් උතුර පළාත් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

ඊට අදාළ යෝජනාව පළාත් සභාවේදී සම්මත වූ බවයි එහි සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා පැවසුවේ. එම පළාතේ පසුගිය කාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ දරුණු අපරාධ වැඩිවීමට මෙම මත්පැන් භාවිතය බලපෑ බව ඒ මහතා පවසයි.

උතුර පළාත් සභාව සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සහ පළාත් ආණ්ඩුකාරවරයා ද දැනුවත් කරමින් ලිපි යැවූ බවයි සභාපතිවරයා සඳහන් කළේය.

Last modified on Wednesday, 17 June 2015 18:05

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us