ප්‍රසන්නගේ කුමන්ත්‍රණය මාට්‍ටු. මහ ඇමැතිකමටත් තට්‍ටු වෙන හැඩ

Published in පුවත්
Wednesday, 17 June 2015 21:42

ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සභාපතිත්වයෙන් ඉවත් කිරීම සඳහා බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග තම නිවසේ කුමන්ත්‍රණකාරී සාකච්ඡාවට තුනක් පැවැත්වූ බව අනාවරණය කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වීමත් සමඟ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙම සාකච්ඡාවලට ඇමැතිවරයකු , ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු, පළාත් සභාවේ මන්ත්‍රීවරයකු සහභාගී වී ඇත.

මේ තත්වයට එරෙහිව මේවන විට පළාත් සභාව තුල ප්‍රසන්න විරෝධී කණ්ඩායමක්ද බිහිව ඇති අතර ප්‍රසන්න රණතුංග මහතා මහ ඇමැති තනතුරෙන් ඉවත් කළ යුතු බවටද ඔවුන් යෝජනා කර තිබේ. ප්‍රසන්න රනතුංග මහතාගේ පාර්ශ්වය නියඕජය කරන මන්ත්‍රීවරු දස දෙනෙකු පමණ සිටි නමුත් නව තත්වය හමුවේ ඔවුන් කිහිප දෙනෙකුද ප්‍රසන්නට සහය දැක්වීමෙන් ඉවත්ව සිටී.

Last modified on Wednesday, 17 June 2015 22:06

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us