මහින්ද උඩ එනකොට, විමල් උදය දිනේෂ් වාසු වේදිකාව යටට

Published in පුවත්
Thursday, 18 June 2015 12:10

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටනේ ප්‍රමුඛයන් වූ විමල් වීරවංශ උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර හා දිනේෂ් ගුණවර්ධන මේ වන විට එම සටනේ පසුපෙළට ඇද දමා ශ්‍රීලනීපයේ පිරිසක් ඉදිරියට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

කේන්ද්‍රර පරික්ෂාවකින් අනතුරුව මෙම පිරිස ‍තෝරා ගැනීම සිදුවනු ඇත. රාජපක්ෂ මහතාගේ නව ජෝතිෂ්‍යවේදියාවන වැල්ලවායේ හිමි නමකගේ උපදෙස් මත මෙය සිදුවන අතර විමල් උදය වාසු දිනේෂ යන අයගේ පාපකාරි ග්‍රහයන් බලවත්ව ඇති බැවින් ඔවුන් සමඟ එක්ව ක්‍රියා කිරීම රාජපක්ෂ මහතාගේ පිරිහීමට හේතුවනු ඇති බව ඒ හිමි නම පවසා ඇත..

ඔවුන් සිව් දෙනාගේ හා ශ්‍රීලනීපයේ ප්‍රබලයන් ගනනවකගේ කෙන්ද්‍ර පරික්ෂා කිරීම පසුගිය සති කිහිපය තුලම මෙම හිමි නම විසින් සිදු කර තිබේ. ඒ අතර එජාප නායයා ඇතුළු එජාපයේ ප්‍රබලයන් කිහිපදෙනෙකුගේත් ජවිපෙ නායක අනුර දිසානායකගෙත් කේන්ද්‍රය පරික්ෂා කිරීම සිදුව තිබේ. එම කෙන්ද්‍ර පරිෂාවන් අනුව රාජාක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන සම්බන්න්ධතා තීරණය වනු ඇත.

පසුගියදා අප විසින් හෙළි කළ පුවතකින් කීවේ රාජපක්ෂ මහතා අපල උපද්‍රව වලින් බේරීම සඳහා මස් පිණිස ගෙන යන ගවයන් නිදහස් කිරීම සිදුවනු ඇති බවය. ඒ සනාත කරමින් අද උදැසන අභයාරාම විහාරයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයෙන් පසුව ගවයන් නිදහස් කිරීම සිදුව තිබේ.

සැබැඳි පුවත් :

මහින්ද නා, නුග ඇති පන්සල් සොයා මෙහෙයුමක

මහින්ද වේදිකාවට නොනඟින ඇත්ත හේතුව හෙළිවේ!

 

Last modified on Thursday, 18 June 2015 12:28

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us