20 සම්මත කළත් ආසන නිර්ණයට යන කාලය කිව නොහැකියි

Published in පුවත්
Friday, 19 June 2015 09:46

විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුවද ඉන් පසුව ආසන නිර්ණය කිරීම හා අනෙකුත් කටයුතු සඳහා කොතරම් කාලයක්‌ ගතවේදැයි තමාට කිව නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පවසයි.එසේම ඒ සියලු කාරණා තමාට පරිබාහිර කරුණු බවත් ඔහු සදහන් කරයි.‌

20 වන සංශෝධනය සම්මත වූ පසු මැතිවරණ කොට්‌ඨාස සීමා තීරණය, සීමා නිර්ණය කොමිසම විසින් සිදුකරනු ඇතැයි මැතිවරණ කොමසාරිස්‌වරයා පැවසීය.

එම කටයුතු ව්‍යවස්‌ථාදායකය හා අධිකරණය ආදිය විසින් සිදුකරනු ඇති බවත් දැනට පවතින ක්‍රමය අනුව පාර්ලිමේන්තුව විසුරුවන දිනයේ සිට දින 52 කට නොඅඩු දින 56 කට නොවැඩි කාලයකදී මීළඟ මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් මැතිවරණ කොමසාරිස්‌වරයා පැවසීය.

දිවයින

 

 

Last modified on Friday, 19 June 2015 13:13

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us