නඩරාජා රවිරාජ් ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

Published in පුවත්
Friday, 19 June 2015 16:56

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද(19) නියෝග කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නොමැති බවය.

ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.

සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවට පොලීසිය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන සැකකරුවන් ජූලි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Last modified on Friday, 19 June 2015 16:59

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us