රෝහල් සේවා සඳහා හමුදාව කැඳවයි

Published in පුවත්
Wednesday, 30 July 2014 15:55

රටපුරා රෝහල්වල ශ්‍රේණි 27කට අයත් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති අරගලයක යෙදී සිටීම නිසා, කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ද ඇතැම් කටයුතු සඳහා ද බාහිර පාර්ශ්වයන්ගේ සහය ලබාගෙන ඇත.

සිවිල් ආරක්‍ෂක නිලධාරීන් එලෙස සේවයේ යොදාවා  ඇත.
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේද,  මාතර ශික්ෂණ රෝහලේද ඇතැම් සේවා අද අඩාල වී ඇති අතර, මහනුවර මහරෝහලේ ඇතැම් ශල්‍යකර්ම  අද සිදු නොකෙරිණ.
කෙසේවෙතත් සෙසු සේවා බොහෝමයක් සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසිය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us