අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් අධිකරණය හමුවට

Published in පුවත්
Monday, 22 June 2015 13:08

පසුගියදා ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දියානු ධිවර පිරිස අද(22) යාපනය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිතය.

පසුගියදා( 20) ශ්‍රි ලංකා නාවික හමුදාවේ පේදුරුතුඩුව නාවික හමුදා නිලධාරින් විසින් යාපනය, පේදුරුතුඩුව මුහුදු තීරයේ අණවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දුයානු ධිවරයින් 26 දෙනෙකු හා ධීවර බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගත්තේය.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද ධීවරයින් පිරිස කන්කසන්තුරේ වෙරළ වෙත ගෙන ඒමෙන් අනතුරුව මෙම පිරිස පිළිබදව වැඩිදුර කටයුතු කිරීම සදහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us