ධනුන තිලකරත්නගේ ඉල්ලීම් වන්නේ තමන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත්, 2010 වසරේදී රාජසන්තක කරන ලද සිය දේපල නැවත පවරාදෙන ලෙසත්ය.
හයිකෝප් නඩුවට අදාළ විභාගයේදී මහාධිකරණ විනිසුරුවරිය මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළාය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා කෙනෙක් වන ධනුන තිලකරත්න ඉදිරිපත් කළ ඉල්ලීම් දෙකක් අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරාද තෙන්නකෝන් මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
ධනුන තිලකරත්නගේ ඉල්ලීම් වන්නේ තමන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත්, 2010 වසරේදී රාජසන්තක කරන ලද සිය දේපල නැවත පවරාදෙන ලෙසත්ය.
හයිකෝප් නඩුවට අදාළ විභාගයේදී මහාධිකරණ විනිසුරුවරිය මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළාය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.