හදවත් සුවයට වැඩි මුදලක්

Published in පුවත්
Tuesday, 23 June 2015 15:23

හදවත් සැත්කම් සඳහා ලබාදෙන මුදල වැඩි කිරීමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල තීරණය කර අැත. මේ වනවිට ඒ සඳහා ලබාදෙනු ලබන්නේ රුපියල් ලක්ෂ එකහමාරකි.

ඒ මුදල ලක්ෂ තුන දක්වා වැඩි කිරීමට අධක්ෂ මණ්ඩලය මගින් තීරණය කළ බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සභාපති මහින්ද මඩිහේවා මහතා සඳහන් කළේය.

මේ වන විට ප‍්‍රතිලාභ ක‍්‍රම දහයක් හඳුන්වා දීමටද සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල කටයුතු කර ඇති අතර ඉදිරියේදී තවත් ප‍්‍රතිලාභ ක‍්‍රම ලබා දීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us