අර්ජුන් මහේන්ද්‍රන්ට ටිකට් එක හම්බුවෙයි

Published in පුවත්
Friday, 26 June 2015 09:03

මහ බැංකු අධිපති අර්ජූන් මහෙන්ද්‍රන් මහතා, ආන්දෝලනයකට තුඩු දුන් භාන්ඩාගාර බැඳුම්කරයට සෘජුවම දායක වී ඇති ඇති බව ඊට අදාලව පොදුව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාව (COPA) විසින් තීරණය කර ඇති බව වර්තාවේ.

මෙම වන විට එක්සත් ජාතික පක්ෂයේ බලපෑමෙන් මෙම වාර්තාව නිකුත් කිරීම ප්‍රමාදවෙමින් පවතින අතර ශ්‍රී ලනීපයට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ අනිවර්යයෙන්ම අර්ජුන් මහෙන්ද්‍රන් මහතාව එම ධුරයෙන් ඉවත් කරන බවය.

මෙමඟින් රනිල් වික්‍රමසිංහට තරව‍ටුවක් කළ හැකි බව ශ්‍රී ලනීපයේ අදහස වී තිබේ.

Last modified on Friday, 26 June 2015 09:05

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us