ලංකාව මාස 6ට බිලියන 6ක ආයෝජන හිමිකර ගෙන

Published in පුවත්
Monday, 29 June 2015 13:09

මේ වසරේ ගතවූ සය මසක කාලය තුළ රුපියල් බිලියන 06 ක වටිනාකමකින් යුත් සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව විසින් හිමිකරගෙන අැති බව ලංකා අයෝජන මණ්ඩලය පවසයි.

මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා රුපියල් බිලියන 6.849 ක සෘජු විදේශ ආයෝජන හිමිව ඇති බව පවසයි.

මීට අමතරව අදාළ කාලය තුළ දේශිය වශයෙන් රුපියල් මිලියන 17,734ක ආයෝජන ලබාගෙන ඇතැයි වාර්තා වන අතර ඒ අතර මහා පරිමාණ ආයෝජන 42ක් ප්‍රමුඛ වේ.

කුඩා ජලවිදුලි බලාගාර, සංචාරක හෝටල්, නිවාස සංකීර්ණ ඉදිකිරීම, ඇඟළුම් නිෂ්පාදනය සහ මෘදුකාංග සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර සඳහා අදාළ ආයෝජන සිදු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us