බොදු බලේ නයාගෙන් මැතිවරණ සටනට

Published in පුවත්
Tuesday, 30 June 2015 10:24

බොදු බල සේනා සංවිධානය මේ වන විට ලියාපදිංචි වී ඇති බොදු ජන පෙරමුණ නම් වු පක්ෂයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසයි.

පක්ෂයේ සලකුණ ලෙස නාග සලකුණ ඉල්ලා අැති බවත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉදිරිෙය් දී තීරණයක් ලබා දෙනු අැති බව ඔහු වැඩි දුරටත් පැවසීය.

බොදු ජන පෙරමුණ පක්ෂයෙන් මහ මැතිවරණය සඳහා තරග කිරීමට නියමිත බොදු බල සේනාව කිසිදු පක්ෂයක් සමග ඒකාබද්ධ නොවී තරග කිරීමට තීරණයක් ගෙන ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us