රාජපක්ෂලාගේ ජනමාධ්‍ය සුරතලුන්ට දීල තියෙන්නේ ටෙලිකොම් එකේ වාහන-මාන්නප්පෙරුම

Published in පුවත්
Tuesday, 30 June 2015 10:47

රාජපක්ෂ රෙජිමය තම බලය පවත්වා ගෙන යාම සදහා සහාය ලබාදුන් සුරතල් ජනමාධ්‍යකරුවන් හා එම අායතනයන්හි කළමනාකරුවන් සදහා ඔවුන්ට රිසි සේ පාවිච්චි කළ හැකි අන්දමින් ශ්‍රීලංකා ටෙලිකොම් අායතනයෙන් වාහන 18 ක් ලබා දී තිබූ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) ‘හෙළිදරව්ව‘ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

සංවර්ධනය සදහා මුදල් යොදවන විශාල ලාභ ලබන අායතනයක් වන ටෙලිකොම් අායතනය රුපියල් මිලියන ගණනක් රාජපක්ෂ රජයේ පැවැත්ම වෙනුවෙන් යොදවා අැති බව පැවසුවේය. ටෙලිකොම් අායතනය රුපියල් කෝටි 6500 ක් ඉක්මවන වාර්ෂික අාදායමක් උපයන අායතනයක් බවත් එම ප්‍රතිලාභ රටේ ජනතාවට ලබා නොදී රාජපක්ෂ පවුලේ පැවැත්මට හා අනාගතයට යොදා ගත් බව මාන්නප්පෙරුම මහතා පවසයි.

ටෙලිකොම් අායතනය තුළ සේවකයන් කොටස් දෙකක් සිටි බවත් එක් පිරිසකගේ ශ්‍රමය සූරා ගෙන කෑ අතර තවත් පිරිසක් වැඩි වරප්‍රසාද ලබමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බවත් පැවසුවේය. රජපක්ෂලා පවුලේ පැවැත්මට මුදල් වැය නොකළා නම් ටෙලිකොම් අායතනයේ සේවකයන් සියලු දෙනාට එක හා සමානව සැලකීමට අවස්ථාව තිබූ බවද පැවසුවේය.

සබැදි පුවත්

රාජපක්ෂලා ලොතරැයි මණ්ඩලයත් හූරන්කාලා-මාන්නප්පෙරුම

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us