චොකා මල්ලි තවදුරටත් රිමාන්ඩ්

Published in පුවත්
Wednesday, 01 July 2015 10:34

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව ඊයේ(30) කැඳවූ අවස්ථාවේ පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන නියෝග කළේය.

අදාළ පරික්ෂණ කටයුතු අවසන්වීම නිසා විත්තිකරුවන්ට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරුන් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම්දී සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන්ව නොමැති බවයි.

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us