දෙමළ ජාතික සන්ධානය රජයට පක්ෂපාතී වෙමින් තම අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරනවා හැරෙන්නට දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට සහ ගැටලුවලට විසදුමක් සෙවීමට කිසිදු පියවරක් අනුගමනය නොකරණ බව එම පක්ෂය පෙන්වා දෙයි.
දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන මුදල් අපේක්ෂාවෙන් සියලු දේ සිදු කරන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ චෝදනා කරයි.