ඩිව් ගුණසේකර මහතා ඔහුට අවශ්‍ය පරිදි ආණ්ඩු පක්ෂයේ අය ඊට පත් කළ බවත් මේ තත්වය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වයට පත්වීමක් බවත් ඔහු පවසයි.
කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතා පත් කර බලාපොරොත්තු වූයේ එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස හරියාකාරව කටයුතු කරයි කියා වූවත් එය එසේ නොවී ඔහු කළේ තුට්ටු දෙකේ දේශපාලනයක් යැයි සුජීව සේනසිංහ මහතා චෝදනා කළේය.
මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න