සුසිල් අත්සන් කළාට මෛත්‍රී අත්සන් කරල නෑ

Published in පුවත්
Saturday, 04 July 2015 13:12

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කළ බවට සඳහන් ලිපියට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා නැතැයි අර්ජුන රණතුංග මහතා සිය ෆේස්බුක් පිටුව මගින් දන්වා සිටියි.

මාධ්‍යවෙත ලැබී ඇත්තේ ලිපියේ පිටපතක් බවත්, එහි මුල්පිටපත ජනපති සිරිසේනට එවා ඇතත් එය අත්සන් කිරීම ජනපති ප්‍රතික්ෂේප කර ඇති බව රණතුංග මහතා සඳහන් කරයි.

එවැනි තීරණයකට ශ්‍රීලනිපයේ ප්‍රභලයන් එකඟ වී නැති බවත්, රාජපක්ෂ සමයේ කරන ලද මගඩියක් සම්බන්ධ ලිපි ගොනුවක් තිබීම නිසා එය හෙලි කරන බවට අනතුරු ඇගවීම නිසා සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙයට අත්සන් තබා නිකුත්කර ඇතිබව රණතුංග මහතා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

arjuna fb

Last modified on Saturday, 04 July 2015 13:16

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us