මහින්දගේ රෙද්ද අස්සේ දෙහි ගෙඩි 3 යි හොඬල අලයයි Featured

Published in පුවත්
Sunday, 05 July 2015 09:32
මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල තම ඉනෙහි එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් හා හොඬල අලයක් එලාගෙන සිටින බව වාර්තාවේ. ඔහුට මේ දිනවල ලබා ඇති ග්‍රහචාරය අනුව අපහාසයට උපසාසයට නින්දාවට ලක් වී ජනතාව අතර  අපකීර්තිමත් චරිතයක් බවට පත්වන බව  රාජපක්ෂ මහතාගේ නව ජොතිෂය වේදියාවන වැල්ලවාය ප්‍රදේශයෙ හිමි නමක් විසින් පවසා තිබුණු අතර එම තත්වයන් මඟ හරවා ගැනීම සඳහා කළ ගුරුකමක් ලෙස මෙලෙස දෙහි ගෙඩි හා හොඬල අලය දින තුනක් ඉනෙහි එල්ලාගෙන සිටීමට සිදුව තිබේ. 
 
ඒ අනුව ලබන 08 වන දින මෙම ගුරුකමෙහි තීන්දු කැපීම සිදුවන අතර ඒ මහවැලි ගඟ අසබඩ විහාරස්ථානයක්දී සිදු කිරීමට නියමිතය. 'මහින්ද සමඟ නැගිටිමු' ‍රැළි මාලාවේ මීලඟ ‍රැළිය  ලබන 09 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන අතර ඊට රාජපක්ෂ මහතා සහභාගීවන බව සඳහන්ය. ( ජෝතිෂ්‍ය උපදෙස් මත'මහින්ද සමඟ නැගිටිමු"පාඨය මෙහිදී වෙන්ස කර තිබේ. ඒ බව අප මීට පෙර පුවතකින් හෙළි කළෙමු)
 
මෙම ගුරු කම විශෙෂයෙන්ම සිදු කරනු ලැබුවේ මෙම ‍රැළිය වෙනුවෙන් වන අතර මෙහිදී රාජපක්ෂ මහතා ‍රැළියට එක්වනු ඇත්තේ විශේෂ ආකරයකට. මන්ද ඔහු වේදිකාවේ සිටින විට පාප ග්‍රහචාරයන් ඇති කිසිවකු එම වේදිකාවේ නොසිටිය යුතු බවටද ලැබී තිබෙන බැවින් ඇතැම් මහින්ද වාදී නායකයන්  රාජපක්ෂ මහතා වේදීකාව මත සිටින විට ඔවුන් වේදීකාව යට සිටිනු ඇත ඔවුන් උඩට යන විට රාජපක්ෂ මහතා වේදිකාව යටට යනු ඇත.
 
සැබැඳි පුවත්
 
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us