යාල විනාශය ගැන පැමිණිල්ල පරිසර අමාත්‍යංශය බාර ගන්න බෑ කියයි

Published in පුවත්
Monday, 06 July 2015 13:44
යාල වනෝද්‍යානය තුල  හෝටල් හා කබානා විශල ප්‍රමානයක් පසුගිය රජපක්ෂ පාලන සමයේදී එම පවුලේ සාමාජිකයන් විසින් රහසිගතව ඉදිකරමීන් පැවැති බවට පසුගිය ඉරිදා 'සත්හඬ' පුවත් පතෙන් කළ හෙළි දරව් කිරීම හා  එම වනෝද්‍යානයේ තවත් පසෙක එලෙසම නීතිවිරෝධී කාබානා සකසා ඇති බව සඳහන් කරමින් අද දින පරිසර අමාත්‍යංශයට බාරදීමට ගිය පැමිණිල්ල එම අමාත්‍යංශය විසින් ප්‍රතික්ශේප කර තිබේ. 
 
 
පරිසර ගැටලු ගැන පැමිණිලි කිරීම සඳහා පරිසර අමාත්‍යංශය හඳුන්වා දී තිබෙන අංක 344 දරණ දුරකතනය  අමතා පරිසර වේදී රවීන්ද්‍ර කාරියවසම්  මහතා මෙම පැමිණිල්ල භාර දිමට  අවස්ථාව ඉල්ලා තිබේ . ඒ මොහොතේදී එම නිළධාරීන් පවසා ඇත්තේ පැමිණිල්ල 'ලොකු වැඩි' බවත් ඒ බාර ගැනීමට නොහැකි බවය. ලොකු වැඩි යනුවෙන් අදහස් කර ඇත්තේ ඒ කෙලින්ම රාජපක්ෂ පවුලට සම්බන්ධ පැමිණිල්ලක් හේතුවෙනි. 
 
කෙසේ නමුත් පරිසර අමාත්‍යංශය  බාර ඇමැතිවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය . ඔහු පසුගිය දිනක පවසා සිටියේ තමන් සතුව වන විධායක බලතල පාවිච්චි කරන්නේ පරිසරය ‍රැකීමට පමනක් බවය. එහෙත් මේවන විට පැහැදිලිවන්නේ රාජපක්ෂවරුන්ට එරෙහි පැමිණිල්ලක් බාර ගැනිමටවත් එම විධායක බලතල ප්‍රමාණවත් නැති බවය.
 
Yala-18
Yala-17
Yala-14
Yala-9
Yala-8
Yala-6
Yala-4
Yala-2
Yala-3
sathhanda-yala-4
sathhanda-yala-5sathhanda-yala-3

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us