සාරුවා සුනිල් ස්වාධීනව එයි

Published in පුවත්
Tuesday, 07 July 2015 10:40

ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනා ලබා තිබෙන අකු‍රැස්ස ප්‍රාදෙශීය සභවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නොහොත් සාරුවා සුනිල් මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධිනව ඉදිරිපත් වීමට තීරණය කර ඇත මේ සඳහා අද දින උදැසන ඔහු ඇප මුදල් තැන්පත් කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදී සිදු කොට ඇත.

දැඩි රාජපක්ෂ හිතවදියකු වූ මොහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජන ඉල්ලා තිබුණු නමුත් ඒ මුල් අවස්ථාවේදීම ප්‍රතික්ශේප වුණි. තමන්ගේ හිතවතුන්ට නාම යෝජනා ලබා නොදේ නම් හිටපු ජනාදිපතිවරයාද සන්ධානයෙන් තරග නොකර වෙනම තරග කරන බවද සිය කන්ඩායම සමඟ තීරනයකට එළඹ සිටී.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us