සරත් ආබෲ අධිකරණයට භාරවෙයි(update)

Published in පුවත්
Tuesday, 07 July 2015 13:57

සිය නිවසේ මෙහෙකාරියට පහර දුන් බවට චෝදනා ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතා අද(07) ගල්කිස්ස අධිකරණය වෙත භාර වී ඇත.ඔහු නීතිඥවරු දෙදෙනෙකු මාර්ගයෙන් පැමිණ භාරවූ බව වාර්තාවේ.

නිවසේ සේවය කළ මෙහෙකාරියට පිස්තෝලයකින් පහරදී තුවාල සිදු කිරීම නිසා පහරකෑ සේවිකාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනු ලැබීය.

එසේම මෙම විනිසුරුවරයා මාර්ගයේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලදාරියෙකුටත් විනිසුරුවරයාගේ නිවසේ ආරක‍්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටත් පහර දීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවූවෙකි.

ඒ කිසිවක් අධිකරණයට හෝ අධීකරණ සේවා කොමිසමට වාර්තා කර නොතිබුණු අතර ගොඩින් බේරා ගැනීම් සිදුවුණූ බව පොලිස් තොරතුරු අනාවරණය කරනු ලැබේ.

සබැදි පුවත්

සරත් ආබෲ අත් අඩංගුවට ගන්න - නීතිපති

Last modified on Tuesday, 07 July 2015 14:41

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us