සන්ධානය නොසන්සුන්

Published in පුවත්
Wednesday, 08 July 2015 10:38

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සම්බන්ධයෙන් අද(08) දිනය තුළ අවසන් තීරණයකට එළඹෙනු ඇති බව වාර්තා වේ.

සන්ධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති රැස්වීමේදී අවසන් නිගමනයකට එළඹීමට නොහැකි වී අැත.

මෙම සාකච්ඡාව ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් පැවති බව වාර්තා වේ.

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුට නාමයෝජනා ලබා නොදීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණ ගැනීමට අසීරු තත්වයක පසුවන බවත් බොහෝ දෙනක් මෙ වන විට ගත කරන්නේ දෙළොවක් අතර බදු ස්වරූපයක් බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us