මෙහිදී ජනාධිපතිවරයා සුසිල් හා අනුර යාපා අමතමින් දෙදෙනාම පක්ෂයේ ලේකම්වරු දෙදෙනා ලෙස ප්‍රබලයන් චරිත දෙකක් වන බැවින් අනිවාර්යෙන්ම තරග කර ජයගත යුතු බව පවසා ඇත. එමෙන්ම නිමල් සිරිපාල සිල්වාට හා අනෙක් දෙදෙනාටද තරග කර හැකිනම් ජය අරගන්නා ලෙස අභියෝගයක්ද කර ඇත.
නිමල්, සුසිල්, අනුර, ඩලස්, ඩිලාන් ජාතික ලැයිස්තුව ඉල්ලයි. මෛත්‍රී බෑ කියයි.
Published in
පුවත්
Wednesday, 08 July 2015 17:05
ඊයේ(07) රාත්‍රියේ රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද සහභාගිත්වයද ඇතිව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ නායකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත , ශ්‍රි ලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා යන අය ජාතික ලැයිස්තුවෙන් තමන්ට මන්ත්‍රීධුර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
More in this category:
« ශිරාල් ලක්තිලකත් චම්පික සමඟ යයි. ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් ඉල්ලලා මෛත්‍රී බෑ කියලා
මහින්ද කොළඹින් එන්න බය ඇයි ? »
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.