දීප්තිගේ පෙරටුගාමී පක්ෂයත් මෙවර ඡන්දෙට එයි.

Published in පුවත්
Monday, 13 July 2015 16:39

දීර්ඝ කාලයක් මෙරට වාමාංශික දේශපාලන කතිකාවට සුවිශේෂි මැදිහත්වීමක් කළ දිප්ති කුමාර ගුණරත්න මහතා නායකත්වය දරන 'ශ්‍රී ලංකා පෙර‍ටුගාමී පක්ෂය' මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා අද දින නාම යෝජනා පත්‍ර බාරදී තිබේ.

එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂ වන එක්සත් යහපාලන පෙරමුණ, එකසත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙර‍ටුගාමී පක්ෂය, ජනසෙත පෙරමුණ ,බොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 22ක් හා ස්වාධීන කණ්ඩායම් 16ක් නාමයෝජනා ලබාදුන්නේය.

දීප්ති කුමර ගුණරත්න මහතාගේ නායකත්වය යටතේවන ශ්‍රී ලංකා පෙර‍ටුගාමී පක්ෂයත්, බොදු බල සේනා සංවිධානය මැදිහත් වී පිහි‍ටුවන ලද බොදු ජන පෙරමුණත් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ පළමු වතාවටය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us