ප්‍රභාකරන්ගේ මස්සිනා මහින්දට එරෙහිව කුරුණෑගලින් එයි

Published in පුවත්
Tuesday, 14 July 2015 09:35

එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ ස්වාජිලිංගම් මහතා මෙවර මහ මැතිවරණයේදී ස්වාධීන අපෙක්ෂකයකු ලෙස කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටී. ඔහුගේ ඡන්ද සලකුන 'සුදු කොඩි දෙක' වෙයි

 


මහින්ද රාජප්ක්ෂ විසින් කළ යුධ අපරාධ දකුණේ ජනතාවට හෙළිදරව් කිරීම තමන්ගේ උත්සහය බව ඔහු පවසා සිටී. ස්ව්ජිලිංගම් මහතා දෙමළ ජාතික සන්ධනයේ මන්ත්‍රීරයකු වූවද දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් අවශ්්‍ය බව සෘජුව පවසන්නෙකි.

Last modified on Tuesday, 14 July 2015 14:38

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us