නව මාධ්‍ය සංස්කෘතියක් සදහා යෝජනාවලියක්….

Published in පුවත්
Thursday, 23 July 2015 10:24

සමාජය ඉදිරියට ගමන් කිරීමේදී දිනෙන් දින වෙනස්වන තත්වයන්ට සමගාමීව විවිධ වෙනස්කම් අවශ්‍යවේ. සමාජය වෙනසක්, නිදහසක් අයැද සිටින යුගයක මාධ්‍ය ක්ෂේත්‍රයටද ප්‍රගමනයක් අවශ්‍යවේ. නව මාධ්‍ය සංස්කෘතියක අවශ්‍යතාව උදෙසා මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව විසින් ඊයේ(22) දින කොළඔ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.

එහිදි ඔවුන් විසින් කරුණූ දොලහක් අඩංගු යෝජනාවලියක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

තොරුතුරු දැනගැනිමේ අයිතිය නීතිගත කිරිම ඇතුළුව ක්ෂේත්‍රයේ අවශ්‍යතා ගණනාවක් එයට අන්තර්ගතව තිබුණි.

මෙම මාධ්‍ය සාකච්ජාව සදහා මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුවේ සමකැදවුම්කරුවන් වන ප්‍රෙඩි ගමගේ සහ දිප්ති අධිකාරි සහ ලේකම් තිළිණ අලහකෝන් මෙන්ම රෝහන සිරිවර්ධන අාදීන් එක්ව සිටියහ.

මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පහතින් දැක්වේ.

ACFMC-demands-727x1024

ACFMF2

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us