මාස 60 කින් අලුත් රටක්-එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී(photos)

Published in පුවත්
Thursday, 23 July 2015 13:42

එක්සත් ජාතික පෙරමුණ මාස 60 කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය අැතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ විහාරමහාදේවී උද්‍යානයේ දී එළිදැක්විය.

මෙම පංච විධ ක්‍රියාවලිය යටතට අාර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය,නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය,යටිතල පහසුකම් සදහා අායෝජන ක්‍රියාවලිය සහ අධ්‍යාපනය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය යන අංශ අැතුළත්ය.

මෙම අවස්ථාවේදී මාදුළුවාවේ සෝභිත හිමියන් අැතුළු අාගමික නායකයින්ට සහ දේශපාලන පක්ෂ වල ප්‍රධානීන්ට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීම ද සිදුවිය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්, ඇතුළු දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක නායකයින්, ක්‍රියාකාරීන් එක්වූහ.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP unp 1

DNP unp 2

DNP unp 3

DNP unp 4

DNP unp 5

DNP unp 6

DNP unp 7

DNP unp 8

DNP unp 9

DNP unp 11

DNP unp 12

DNP unp 13

DNP unp 14

DNP unp 15

DNP unp 16

DNP unp 17

DNP unp 18

DNP unp 19 

Last modified on Thursday, 23 July 2015 14:14

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us