අගෝස්‌තු මස පළවැනිදා සිට දේශීය තැපැල් ගාස්‌තු සංශෝධනය කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද අදාළ චක්‍රලේඛය නියමිත පරිදි තැපැල් කාර්යාලවලට යෑවීමට තැපැල් දෙපාර්තමේන්තුව අසමත් වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
නව තැපැල් ගාස්‌තු සංශෝධනයට අනුව රුපියල් 5 ක සාමාන්‍ය තැපැල් ගාස්‌තුව
රු. 5 සිට 10 දක්‌වා 100% වැඩි කර තිබේ. එසේම සාමාන්‍ය ලියුමක බර ග්‍රෑම් 30 සිට ග්‍රෑම් 20 දක්‌වා ග්‍රෑම් 10 කින් අඩු කර ඇත.
තැපැල් පතක මිල රුපියල් 5 සිට රුපියල් 8 දක්‌වා වැඩි කර තිබෙනවා.
තැපැල් පෙට්‌ටිවල මිල රුපියල් 2500 සිට 5000 දක්‌වා රුපියල් 15 ක් වූ ව්‍යාපාරික තැපැල් ගාස්‌තුව කොටස් හතරකට බෙදා බර අනුව ගාස්‌තු වැඩි කර ඇත.
ඒ අනුව ග්‍රෑම් 20 ක ව්‍යාපාරික ලිපියක් තැපැල් මගින් බෙදාහැරීම සඳහා රුපියල් 15 ක් ද එතැන් සිට ග්‍රෑම් 100 දක්‌වා වැඩිවෙන සෑම ග්‍රෑම් 20 ක් සඳහාම රුපියල් 10 කින් ගාස්‌තු වැඩිවීම සිදු වේ.
ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 250 දක්‌වා සෑම ග්‍රැම් 20 ක් සඳහාම රු. 15 කින් ගාස්‌තු වැඩිවේ. ග්‍රෑම් 250 සිට කිලෝ එක දක්‌වා වැඩිවෙන ග්‍රෑම් 50 කට රුපියල් 30 කින් ද කිලෝ 1 සිට 2 දක්‌වා වැඩිවෙන ග්‍රෑම් 250 සඳහා ම රුපියල් 50 කින් ද ගාස්‌තු වැඩි වීම සිදුවේ.
පාර්සල් තැපැල් ගාස්‌තුව ග්‍රෑම් 250 සඳහා රු. 90 දක්‌වා ද ග්‍රෑම් 500 සඳහා රුපියල් 110 දක්‌වා ද කිලෝ එකක් සඳහා රුපියල් 130 දක්‌වා ද කිලෝ 2 ක් සඳහා රුපියල් 200 දක්‌වා ද වැඩි කර ඇත.
තැපැල් ගාස්‌තු වැඩි කිරීම මෙම මස 7 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...